මේ දිස්ත්‍රික්කවලට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් - හෙට පස්වරු 4 දක්වා ක්‍රියාත්මකයි

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව එම සංවිධානය සඳහන් කළේ අද (05) සවස 4.00 සිට හෙට (06) සවස 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවයි.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්

කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්

ඒ පහතා පරිදීයි,

අනතුරු ඇඟවීමේ 2 මට්ටම

බදුල්ල දිස්ත්‍රික්කය: පස්සර

මහනුවර දිස්ත්‍රික්කයේ: මිනිපේ සහ උඩුදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කයේ: දෙහිඕවිට

මාතලේ දිස්ත්‍රික්කයේ:අඹන්ගඟ කෝරලේ, මාතලේ සහ රත්තොට

----------------

අනතුරු ඇඟවීමේ 1 මට්ටම

මහනුවර දිස්ත්‍රික්කයේ: උඩපළාත

කෑගල්ල දිස්ත්‍රික්කයේ: බුලත්කොහුපිටිය සහ රඹුක්කන

රත්නපුර දිස්ත්‍රික්කයේ: වැලිගෙපොල, ඇහැලියගොඩ, රත්නපුර, කුරුවිට සහ අයගම

අද දිවයිනේ සෑම ප්‍රදේශයකම ඉන්ධන පිරවුම්හන්වල ඉන්ධන නොමැතිව ජනතාව පෝලිම්වල.. ඉන්ධන නිසා යළිත් රටටම නරක ආරංචියක්

අද දිවයිනේ සෑම ප්‍රදේශයකම ඉන්ධන පිරවුම්හන්වල ඉන්ධන නොමැතිව ජනතාව පෝලිම්වල.. ඉන්ධන නිසා යළිත් රටටම නරක ආරංචියක්

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී