ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක් පත් කරයි

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා වශයෙන් එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) කෝලිත ඒ. ගුණතිලක මහතා පත් කර ඇත.

ඒ අනුව ඒ මහතා වෙත ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (05) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පිළිගන්වා තිබෙනවා.

එමෙන්ම එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) කෝලිත ඒ. ගුණතිලක මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා වශයෙන් මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ද කටයුතු කර තිබෙනවා.

අද දිවයිනේ සෑම ප්‍රදේශයකම ඉන්ධන පිරවුම්හන්වල ඉන්ධන නොමැතිව ජනතාව පෝලිම්වල.. ඉන්ධන නිසා යළිත් රටටම නරක ආරංචියක්

අද දිවයිනේ සෑම ප්‍රදේශයකම ඉන්ධන පිරවුම්හන්වල ඉන්ධන නොමැතිව ජනතාව පෝලිම්වල.. ඉන්ධන නිසා යළිත් රටටම නරක ආරංචියක්

ශිරන්ති බියෙන් - ලංකාවට එද්දි ගුවන්තොටුපොළේදිම අත්අඩංගුවට ගනී කියලා කල් තියා අධිකරණයට ඉල්ලීමක්

ශිරන්ති බියෙන් - ලංකාවට එද්දි ගුවන්තොටුපොළේදිම අත්අඩංගුවට ගනී කියලා කල් තියා අධිකරණයට ඉල්ලීමක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්