"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

Report

අද (5) උදෑසන 4.40ට පමණ පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථානය අතරතුරදී පීලි පැන තිබේ.

මෙම දුම්රිය පීලි පැනීමට හේතුව දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබීම බව වාර්තා වේ. දුම්රිය රියදුරු මහතා පැවසුවේ පීලි පැනීමෙන් දුම්රියේ ඉදිරිපස කොටසටද හානි සිදුව ඇති බවත් පස් කණ්ඩියේ සහ ගලක දුම්රිය ගැටුණු බවය.

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ එම දුම්රියේ රියදුරු ලෙස කටයුතු කළ සෙන්දනායක මහතා, "පස් කණ්ඩියක් පාර හරහා වැටිලා තිබුණා. එනකොට මීටර් 10ක්වත් නෑ පස් කණ්ඩිය අපි දකිනකොට. පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා. ඒ වැදිච්ච පාර තමයි මේ ගලක වැදිලා හානි වුණේ"

අසත්‍ය පුවතක් පැතිරෙයි - ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් මහජනතාවට නිවේදනයක්

අසත්‍ය පුවතක් පැතිරෙයි - ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් මහජනතාවට නිවේදනයක්