දිස්ත්රික්ක 05ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්...
By Parami Dissanayake
මේ දිනවල පවතින අධික වර්ෂාපතනයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක 05ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්ක 05 ඊට ඇතුළත් ය.