දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්...

By Parami Dissanayake Jul 15, 2024 03:37 PM GMT
Report

මේ දිනවල පවතින අධික වර්ෂාපතනයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාව අද...

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාව අද...

ඒ අනුව, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 05 ඊට ඇතුළත් ය.