සිංගප්පූරුවේ රනිල්ගේ යාළුවෙක් ඉන්නවා එයත් අපරාධකාරයෙක් - ලාල් කාන්තගෙන් විශේෂ අනාවරණයක්

Report

මේ දිනවල බහුතරයක් දේශපාලන නායකයන්ගේ ප්‍රධාන මාතෘකාවක් තමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු දේපළ පනතට පටහැනිව පොදු දේපල අවභාවිතා කරා යැයි කියන සිදුවීමට යටත්ව අත්අඩංගුවට ගැනීමේ සිදුවීම.

මේ වන විට ඇප මත මුදා හැර සිටින ඔහු දැඩි රෝගී තත්ත්වයන් නිසා වැඩිදුර ප්‍රතිකාර ලැබීම සිදුකරයි. ඒ අතරතුර දේශපාලන චරිත රැසක් ඔහුගේ සුව දුක් විමසීමට රෝහලට ගොස් තිබේ.

මාව දේශපාලනයට ගෙනාවේ රනිල් - ඇමරිකාවේ ඉදන් රනිල් බලන්න ආව හර්ෂ

මාව දේශපාලනයට ගෙනාවේ රනිල් - ඇමරිකාවේ ඉදන් රනිල් බලන්න ආව හර්ෂ

මේ පවතින තත්ත්වයත් සමඟම ලෙඩවුණු රනිල් ගැන ලුණු ඇඹුල් ඇතිව ලාල් කාන්ත හරි අමුතු කතාවක් පවසා තිබේ.ඔහු සඳහන් කරන ආකාරයට,

"සිංගප්පූරුවෙත් ඉන්නවා කියනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිජාත මිත්‍රයෙක්.ඒ ඉතින් තවත් ලෙඩ්ඩු තමයි අපරාධකාරයෝ තමා.ඒ අය සම්බන්ධයෙනුත් ඉදිරියට කටයුතු කරනවා. පොදු ජන දේපළ අයථා ලෙස භාවිතා කිරීමේ චෝදනාව එතුමාට ඇවිල්ලා තියෙන්නේ.ඒ චෝදනාව යටතේ ක්‍රියාත්මක වෙනවා.තමන් කරපු කියපු දේවල් වලට තමන්ම ලෙඩ වුණාට අනිත් අයට මොනවා කරන්නද එතුමා තමයි ඒවට වග කියන්න ඕනේ."

රතන හිමි රිමාන්ඩ්

රතන හිමි රිමාන්ඩ්

යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ අනතුරක්

යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ අනතුරක්

යනුවෙන් ඇමති ලාල් කාන්ත ප්‍රකාශ කර තිබේ.