කිරිඇල්ල අර්බුදයක. - දුව තරග කරන්න ඉල්ලයි. - තාත්තාට ගෙදර ඉන්න වෙලා.

SJB Lakshman Kiriella Sri Lanka Politician General Election 2024
By Wayomi Oct 03, 2024 06:20 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරි පාර්ලිමේන්තු මැතිරණයේදී සමගි ජන බලවේග ජාතික ලැයිස්තුව සඳහා ඉල්ලුම් ලැබී ඇති ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර මෙම තත්ත්වය මත ජාතික ලැයිස්තුවෙන් නොව තරග කර ජයග්‍රහණය කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි පක්ෂ නායකත්වය බොහෝ දෙනෙකුට දැනුම් දී තිබෙනවා.

මෙම තත්ත්වය මත මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටී ලක්ෂ්මන් කිරිඇල්ල ද අර්බුදයකට මුහුණ පා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔක්තෝබර් මාසයේ සියලුම රාජ්‍ය සේවකයින්ට රු. 3000 ක විශ්‍රාම වැටුප් දීමනාව අහිමි වෙයි.?

ඔක්තෝබර් මාසයේ සියලුම රාජ්‍ය සේවකයින්ට රු. 3000 ක විශ්‍රාම වැටුප් දීමනාව අහිමි වෙයි.?

නූලෙන් බේරුනු ධම්මික පෙරේරා දේශපාලන ජීවිතය ගැන හදිසි තීරණයක්.?

නූලෙන් බේරුනු ධම්මික පෙරේරා දේශපාලන ජීවිතය ගැන හදිසි තීරණයක්.?


ඊට හේතු වී ඇත්තේ ඔහුගේ දියණියද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටීමයි.

ඇයගේ මුල් සැලසුම වී ඇත්තේ ලක්ෂ්මන් කිරිඇල්ල ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමෙන් පසු ඇය මහනුවර දිස්ත‍්‍රිකයෙන් තරග කිරීමයි.

කෙසේ වෙතත් දැන් ඇතිවී තිබෙන නවතම තත්ත්වය මත තමන්ට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට අවශ්‍ය බව ඇය තරයේ සඳහන් කර ඇති බව වාර්තා වී තිබෙනවා.

එමෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල ට ජාතික ලැයිස්තුව නොලැබෙන්නේ නම් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇත.

සුබ ආරංචියක්. - රන් මිල තව දුරටත් පහලට - සටහන් වන නව මිල ගණන් මෙන්න.

සුබ ආරංචියක්. - රන් මිල තව දුරටත් පහලට - සටහන් වන නව මිල ගණන් මෙන්න.

කතානායක සමුගන්න පාර්ලිමේන්තුවේ සාදයක්.? - දිනය මෙන්න.

කතානායක සමුගන්න පාර්ලිමේන්තුවේ සාදයක්.? - දිනය මෙන්න.