ලහිරු වීරසේකර අත්අඩංගුවට
Law and Order
Latest Headlines
Sinhala news
gagana news
SriLanka News - Gagana
By Shehan
යුත් ෆෝ චේන්ජ් සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර අත්අඩංගුවට ගත් බව තෙබුවන පොලිසිය කියයි.
එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවකට අයත් ඉඩමකට අයුතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම කර ඇත.
