වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්
By Kaushi
සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයෙන් හෙට (30) දිනයේ දී වැඩිහිටි දීමනාව අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව දැනුම්දී ඇති බව වාර්තා වේ.

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට
ඒ ජූලි මාසය වෙනුවෙන් වූ වැඩිහිටි දීමනාව බව සඳහන්.
ඒ අනුව රු 3,003,840,000ක මුදලක් ප්‍රතිලාභීන් 600,768ක් අතරේ බෙදාහැරීමට නියමිත බව වාර්තා වේ.
එසේම අදාළ ප්‍රතිලාභීන්හට හෙට දිනයේ සිට තමාට හිමි මුදල අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබාගත හැකි බවට දැනුම් දී තිබෙනවා.