නවසීලන්තය ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා මිචෙල් සැන්ට්ර්

By Hashini Jul 29, 2025 04:45 PM GMT
Report

නවසීලන්තය ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් නම් කර තිබෙනවා.

එලෙස ඔහුව පත් කර ඇත්තේ නවසීලන්ත කණ්ඩායමේ නිත්‍ය නායක ටොම් ලැතම් සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයේ දී උරහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

දෙවියනේ යටිනුවර දිවි නසා ගැනීමේ හේතුව ලිපියකින් හෙළිවේ.ලිපියේ ලියා තැබූ දේ මෙන්න.මන්ත්‍රීවරයා සියල්ලන්ගෙම බෙල්ල මිරිකලා

දෙවියනේ යටිනුවර දිවි නසා ගැනීමේ හේතුව ලිපියකින් හෙළිවේ.ලිපියේ ලියා තැබූ දේ මෙන්න.මන්ත්‍රීවරයා සියල්ලන්ගෙම බෙල්ල මිරිකලා

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන ඉදිරි ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා මිචෙල් සැන්ට්නර් නායකත්වය දරනු ඇත.

මිචෙල් සැන්ට්ර් නවසීලන්ත පිරිමි ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ 32 වන ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා.  

නාරාහේන්පිට පොලිසියේ හොරකමක්

නාරාහේන්පිට පොලිසියේ හොරකමක්