මහ රෑ බිහිසුණු අනතුරක් දෙදෙනෙක් මිය යයි
රඹුක්කන, හතරලියද්ද ප්‍රධාන මාර්ගයේ සිදු වූ මාරක රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙන බව සඳහන් වේ.
මීට ටික වේලාවකට පෙර එනම් රාත්‍රී 10-11 අතරතුර අනතුර සිදුව ඇති බවයි සඳහන්.
අධික බරක් පටවාගෙන පැමිණි ලොරි රථයක්, තවත් ලොරි රථයක සහ මාර්ගය පසෙක නවතා තිබූ බයිසිකලයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
