අනේ පාසල් ගිය සහෝදරයාව රැගෙන එන්න ගිය දියණිය දවස් 12කින් ගෙදර ඇවිත් නෑ

Report

පාසල නිමවීමෙන් පසුව තම සහෝදරයා රැගෙන ඒමට ගිය යාපනයේ දාහත් හැවිරිදි තරුණියක දැනට දින 12ක් තිස්සේ අතුරුදහන් බව යාපනය පොලිසිය 27 දා සඳහන් කරයි.

යාපනයේ සෙලාර් පාරේ පදිංචි ප්‍රදීපන් විකාසිනි නමැති මෙම තරුණිය අතුරුදහන් වූ දිනයේ ම ඇගේ මව විසින් යාපනය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

දෙවියනේ යටිනුවර දිවි නසා ගැනීමේ හේතුව ලිපියකින් හෙළිවේ.ලිපියේ ලියා තැබූ දේ මෙන්න.මන්ත්‍රීවරයා සියල්ලන්ගෙම බෙල්ල මිරිකලා

දෙවියනේ යටිනුවර දිවි නසා ගැනීමේ හේතුව ලිපියකින් හෙළිවේ.ලිපියේ ලියා තැබූ දේ මෙන්න.මන්ත්‍රීවරයා සියල්ලන්ගෙම බෙල්ල මිරිකලා

පොලිසිය ඇය සෙවීම පිණිස විශාල උත්සාහයක් ගෙන ඇතත් මේ වන තුරු ඇය සම්බන්ධයෙන් කිසිම තොරතුරක් වාර්තා වී නොමැති බව යාපනය පොලිසිය ප්‍රකාශ කරයි.

යාපනය නගරයේ සී.සී.ටී.වී කැමරා පද්ධති කීපයක්ම පරීක්ෂා කිරීමේදී ඇය සිය සහෝදරයා පාසලෙන් ගැනීමට තනිවම මාර්ග ඔස්සේ ගමන් කරන අන්දම දැක්වෙන දර්ශන සොයා ගැනීමට හැකි වී ඇතත් ඉන් අනතුරුව ඇයට සිදු වූ දෙයක් පිළිබඳව දර්ශන සොයා ගැනීමට නොහැකි වී තිබේ.

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

යාපනය පොලිසිය මේ පිළිබඳව සියලුම පොලිස් ස්ථාන දැනුවත් කරමින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඇය කවුරුන් හෝ පැහැරගෙන ගොස් තිබේද යන්න පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදු කරයි.

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන