ලග්න 7කට වාසනාව දෙගුණ තෙගුණ වේ....අද ඉතින් කල්ල මරේ

Google Horoscope Astrology Latest Headlines Sinhala news
By Akash Apr 17, 2025 12:52 AM GMT
Akash

Akash

Report

මේෂ ලග්නය

ක්‍රියාශීලී දිනකි. උනන්දුවෙන් රාජකාරිවල යෙදේ. තම අරමුණු ද ජයගනී. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. උත්සව, සාද යෙදේ. විනෝදජනක ක්‍රියා ද යෙදේ. සිරසගත රෝග ද මතුකරයි.  ජය අංකය: 03 ශුභ වර්ණය: රතු

වෘෂභ ලග්නය

ක්‍රියාශීලී දිනකි. රාජකාරි මෙන්ම අලුත් ක්‍රියාකාරකම්වල ද යෙදේ. උත්සව, සාද වැනි දේට හේතුයි. අලුත් සබඳතා වර්ධනය වෙයි. ආගමික වතාවත්, උත්සව වැනි දේවල් ද යෙදේ. සෙම්කෝප රෝග ද මතුකරයි. ජය අංකය: 04 ශුභ වර්ණය: සුදු

ලිංගික ආකර්ෂණය වැඩි වේ...ආදර සබඳතා තුළ පැරණි සිදුවීම්... ඔයාගේ ලග්නයට අද වෙන දේ මෙන්න.

ලිංගික ආකර්ෂණය වැඩි වේ...ආදර සබඳතා තුළ පැරණි සිදුවීම්... ඔයාගේ ලග්නයට අද වෙන දේ මෙන්න.

මිථුන ලග්නය

ගමන් බිමන් බහුල වෙයි. උත්සව, සාද යෙදේ. අලුත් සබඳතා වර්ධනය වෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. අමතර ලාභ ද ගෙනදෙයි. මුත්‍රා ආසාදන, මේහ රෝගාදිය යෙදේ. ජය අංකය: 06 ශුභ වර්ණය: කොළ

කටක ලග්නය

ක්‍රියාශීලී දිනකි. උත්සව, සාද යෙදේ. විනෝද ගමන්, ක්‍රියා වැනි දේ යෙදේ. උනන්දුවෙන් දවස ක්‍රියාවේ යෙදේ. කා අතරත් සතුටු සිත් යෙදේ. දහමට ද ළැදිව ක්‍රියාකරයි. හදිසි ධන ලාභ ද ලබයි. මූල රෝග, බඩවැල් රෝග මතුකරයි. ජය අංකය: 02 ශුභ වර්ණය: කහ

සිංහ ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. මහජන රැලි, මහජන සබඳතා ඇතිවන දිනකි. නවක බැඳීම් ඇති වෙයි. විනෝදජනක ක්‍රියාවන් යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වන දිනකි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුකරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: රෝස

කන්‍යා ලග්නය

ක්‍රියාශීලී දිනකි. ප්‍රීති උත්සව, සාද යෙදේ. සභාවේ දිනයි. නවක සබඳතා ඇතිවෙයි. මහජන සබඳතා වර්ධන ක්‍රියාවන් ද යෙදේ. සතුරන් දමනය වෙයි. හදිසි ධන ලාභ සම්පත් මතුකරයි. පාද ආබාධ, පීඩා මතුකරන දිනකි. ජය අංකය: 05 ශුභ වර්ණය: රන්වන්

තුලා ලග්නය

තරමක් ගමන් බිමන් බහුලයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වීමෙන් මනස චංචල වෙයි. රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. තම ව්‍යාපාරවල ද පැහැදිලි වෙනසක් දැකගත හැක. අභ්‍යන්තර ඉන්‍ද්‍රියන්හි රෝග මතුවේ. ජය අංකය: 07 ශුභ වර්ණය: ක්‍රීම්

අද කාලගුණ අනාවැකිය

අද කාලගුණ අනාවැකිය

වෘශ්චික ලග්නය

ක්‍රියාකාරී දිනකි. ප්‍රීති උත්සව, මංගල සාද වැනි දේ යෙදෙන අතර විනෝදජනක ක්‍රියාවන් යෙදේ. මහජන සබඳතාවන් වර්ධනය වෙයි. නවක සබඳතා ඇතිවෙයි. නව නිර්මාණකරණයට හේතුයි. මුඛ රෝග, නේත්‍ර රෝග මතුකරයි. ජය අංකය: 08 ශුභ වර්ණය: දුඹුරු

ධනු ලග්නය

ක්‍රියාකාරකම් බහුලයි. උත්සව, සාද වැනි දේවල් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. සුහදතා වර්ධන ක්‍රියා යෙදේ. දහමට ද ළැදිව ක්‍රියා කරයි. වැයපස ඉහළයි. නහර වේදනා, ස්නායු රෝග මතුකරයි. ජය අංකය: 07 ශුභ වර්ණය: ළා කොළ

මකර ලග්නය

ක්‍රියාශීලී දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් ද යෙදේ. අවිවේකී බවක් ඇති කරයි. වන්දනා ගමන්, විනෝද ගමන් වැනි දේවලට හේතුයි. ප්‍රීති සාද යෙදේ. සන්ධිගත රෝග, ඉදිමුම් රෝග මතුවේ. ජය අංකය: 05 ශුභ වර්ණය: තැඹිලි

ලංකාවට රන් පදක්කමක්

ලංකාවට රන් පදක්කමක්

කුම්භ ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදෙන අතර දුර ගමන් ද යෙදේ. ආගමික වතාවත්, පුදපූජා ආදියෙහි යෙදේ. දුරස්ථව සිටි ඥාති මිත්‍රාදීන් සමීප වන කරුණු යෙදේ. මූල රෝග, බඩවැල් රෝග මතුවේ. ජය අංකය: 09 ශුභ වර්ණය: දම්

මීන ලග්නය

ප්‍රබෝධයෙන් කටයුතුවල යෙදේ. උත්සව සැණකෙළි වැනි දේවල් යෙදේ. නවක මිතුදම් ඇතිවේ. ආගමික වැඩකටයුතු සංවිධානයට හේතුයි. වැයපස ඉහළ යයි. උත්සව, සාද යෙදේ. සිරසගත රෝග මතුකරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: රෝස

ReeCha