කුසල් මෙන්ඩිස් ජාතික කණ්ඩායමෙන් ඉවතට.? - අලුත්ම ආරංචිය මෙන්න.

Cricket Sri Lanka Cricket
By Wayomi Jul 14, 2024 12:30 PM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් විවේක ගැන්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.


එම ආරංචි මාර්ග වාර්තා කරන්නේ මේ මස අගදී ආරම්භ වන ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ ශ්‍රී ලංකා සංචිතයට කුසල් මෙන්ඩිස් ඇතුළත් නොවනු ඇති බවයි.

මධුෂ් සමග බිස්නස් කල ව්‍යාපාරිකයින්,දේශපාලකයින් කංජිපානිගෙන් බේරෙන්න පාතාලයේ සහාය ඉල්ලයි.

මධුෂ් සමග බිස්නස් කල ව්‍යාපාරිකයින්,දේශපාලකයින් කංජිපානිගෙන් බේරෙන්න පාතාලයේ සහාය ඉල්ලයි.


දිගින් දිගටම පිතිකරණයෙන් සාර්ථකත්වයක් පෙන්නුම් නොකිරීම මත ඔහු විවේක ගැන්වීමට කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කර ඇත.

කෙසේ වෙතත් වන්නිදු හසරංග 20-20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නව නායකත්වය සදහා සලකා බලන නම් අතර කුසල් මෙන්ඩිස්ගේ නමද ඇති බවත් ඇතැම් ආරංචි මාර්ග පවසනවා.  

බිරිදගේ නැගණියගේ සහ තවත් වෛද්‍යවරියකගේ නිරුවත් දර්ශන බැලූ වෛද්‍යවරයා. - කැමරාව හමු වූ තැන.

බිරිදගේ නැගණියගේ සහ තවත් වෛද්‍යවරියකගේ නිරුවත් දර්ශන බැලූ වෛද්‍යවරයා. - කැමරාව හමු වූ තැන.



Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%