තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදී පෙට්රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල ඊයේ (25) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන ලෙස ඉහළ නංවා ඇති බව වාර්තා වේ.
එබැවින් ඊයේ මධ්යම රාත්රියේ සිට IOC පිරවුහල්වල ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 495.00 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙම මිල සංශෝධනය ඊයේ මධ්යම රාත්රියේ සිට IOC ඉන්ධන පිරවුම්හල් හරහා ක්රියාත්මක බව සඳහන්.
පෙර ලංකා IOC ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක පැවති මිල වූයේ 475ක් ලෙසයි.
ඒ අනුව එය රුපියල් 20කින් මෙසේ මිල ඉහළ දමා ඇත.
සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට