"හැමදාම කීරි සම්බා කාලා එපා වෙනවනේ." - මෛත්‍රීපාල අයියටත් අමතයි - ඩඩ්ලි මාධ්‍ය ඉසසරහා යකා නටයි.? - (VIDEO)

Report

අද වන විට ඇති වී තිබෙන සහල් ගැටලුවට වර්තමාන ජනාධිපතිවරයා හෝ රජය වගකිවයුතු නැතැයි ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.

එමෙන්ම කලක පටන් වෙළඳපොලේ නාඩු සහල් හිගයක් පවතින්න බවත් ඊට හේතුව අවිධිමත්ව සැලසුමකින් තොරව වගා කිරීම බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ අතර තම සහල් මෝල මගින් බෙදාහරිමින් ඇත්තේද කීරි සම්බා සහල් පමණක් බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

එක්වරම අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහල දමයි. - එම මිල ගණන් මෙන්න.

එක්වරම අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහල දමයි. - එම මිල ගණන් මෙන්න.

සති අන්තය වන විට ඉන්ධන් මිලෙහි විශාල වෙනසක්. - එක්වරම වැඩිවෙයි.

සති අන්තය වන විට ඉන්ධන් මිලෙහි විශාල වෙනසක්. - එක්වරම වැඩිවෙයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පවසමින් මෙම අර්බුදය නිර්මාණය කළේ 76 වසරක් තිස්සේ රට පාලනය කළ සිය සොහොයුරා ද ඇතුළු සියලුම පාලකයන් බවයි.

ඩඩ්ලි සිරිසේන පෙන්වා දෙන්නේ අර්බුදයට හේතුව කන්නයකට නාඩු සහ කන්නයට කීරි සම්බා වගා කිරීම බවත් එය ක්‍රමානුකූල කරන ලෙස සෑම රජයකින්ම ඉල්ලීම් කළ ද ප්‍රතිඵලයක් අත්නොවූ බවත්ය.

එමෙන්ම නියමිත ප්‍රතිශතය අනුව වගා නොකළහොත් ඉදිරි කන්නයේ දී නාඩු හාල් තිබුණ ද කීරි සම්බා ‍හිඟයක් ඇති වනු ඇති බව ද ඔහු අනාවැකි පල කළා. 

නව රජය යටතේ අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම ගැන දැනුම්දීමක්.

නව රජය යටතේ අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම ගැන දැනුම්දීමක්.

බහුතරයක් වයස අවුරුදු 20 -30 අතර අය. - ලංකාවේ සරම්ප ගැන අනතුරු ඇඟවීමක්. - දිනයන්.. වේලාවන් සහ දුරකතන අංකත් හඳුන්වා දෙයි.

බහුතරයක් වයස අවුරුදු 20 -30 අතර අය. - ලංකාවේ සරම්ප ගැන අනතුරු ඇඟවීමක්. - දිනයන්.. වේලාවන් සහ දුරකතන අංකත් හඳුන්වා දෙයි.