ඊයෙටත් වඩා අද පවුම ලාභයි.. ඇතෙක් බරට වාසි ගේන අද රන් මිල අලුත් වෙයි

Report

අද(27) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් වාර්තා වූයේ පහත ආකාරයටයි.

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 350,050ක් සහ එහි විකුණුම් මිල රුපියල් 359,960ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 320,525ක් සහ එහි විකුණුම් මිල රුපියල් 329,665ක්

මහ වැසි මැද අද රන් මිලට වුණ දේ - වාර්තා වූ නවතවම රන් මිල ගණන් මෙන්න

මහ වැසි මැද අද රන් මිලට වුණ දේ - වාර්තා වූ නවතවම රන් මිල ගණන් මෙන්න

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 306,315ක් සහ එහි විකුණුම් මිල රුපියල් 315,080ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 262,465ක් සහ එහි විකුණුම් මිල රුපියල් 269,985ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.         

උදේම ලංකාවට බයේ හිටපු නිවේදනය දෙයි - ඉතා ප්‍රබල සුළි කුණාටුවක් - අද 1න් පස්සේ වෙන දේ

උදේම ලංකාවට බයේ හිටපු නිවේදනය දෙයි - ඉතා ප්‍රබල සුළි කුණාටුවක් - අද 1න් පස්සේ වෙන දේ

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං