ඊයේ ජනපති අනුරගේ සුබපැතුමට බ්රසීල ජනපති ලූලාගෙන් ආපු ප්රතිචාරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුමට බ්රසීල ජනාධිපති ලූලා ද සිල්වා මහතා විසින් ප්රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.
ඒ අනුව සිය නිල X ගිණුමේ සටහනක් තබමින් බ්රසීල ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේදී අනුර දිසානායක මහතාව හමුවීමට ලැබීම සතුටට කරුණක් බවයි.
එසේම වැරදි තොරතුරු සහ අන්තවාදයට එරෙහිව ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගත හැකි බව බ්රසීල ජනතාව පෙන්වා දුන් බවත් එය විශිෂ්ට ජයග්රහණයක් වූ බව ඔහු පෙන්වා දී ඇත.
තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදී පෙට්රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න
එසේම ඔහු වැඩිදුරටත් දන්වා සිටියේ රටවල් අතර තාක්ෂණික සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික වෙළඳාම තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි වනු ඇති බවයි.
බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං
අඳාළ සටහන පහතින් උපුටා දක්වා ඇත,
Meu caro @anuradisanayake, foi um prazer me reunir com o Senhor na Índia em fevereiro deste ano. O povo brasileiro mostrou que é possível defender a democracia contra a desinformação e o extremismo. Foi uma grande vitória! Espero que possamos aprofundar a cooperação técnica e o comércio bilateral entre nossos países.
— Lula (@LulaOficial) October 26, 2026