නඩුව අධිකරණයේ කැඳවෙන අවසන් දිනයද? නාමල් බෙල්ල මුලින් හිරවෙයි - අධි චෝදනා ගොනු කරයි

Report

අද(27) දින අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත්තේ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා ගොනු කර ඇති බවයි.

එබැවින් අල්ලස් කොමිසම සඳහා පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දී ඇත්තේ අගවිනිසුරුවරයාගේ අනුමැතිය මත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකළ මෙම අධිචෝදනා පත්‍රයට චෝදනා 24ක් සහ සාක්ෂිකරුවන් 59කින් සමන්තවිත වන බවයි.

ලංකාවටම ව්‍යසනයක් - ආයතන රැසකින් රතු එළි - දැනටමත් කොට්ඨාස 57ක පුද්ගලයින් 10,545 දෙනෙකුට පීඩා

ලංකාවටම ව්‍යසනයක් - ආයතන රැසකින් රතු එළි - දැනටමත් කොට්ඨාස 57ක පුද්ගලයින් 10,545 දෙනෙකුට පීඩා

එබැවින් මෙම නඩුව අද (27) මෙම අධිකරණයේ කැඳවෙන අවසන් දිනයට බවට බලාපොරොත්තුව වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී ඇත.

එසේම මෙම නඩුව යළිත් අද (27) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිත බව සඳහන්.

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

දැනුම්දීමක් - දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද මේ අයටත් නිවාඩු

දැනුම්දීමක් - දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද මේ අයටත් නිවාඩු