බෝම්බ බියෙන් ඇවීලි ගිය.. කටුනායකට බස්සපු ගුවන් යානයත් එක්ක.. මෙන්න එහෙන් දැන් ලැබුණ ආරංචිය..(UPDATE)
UPDATE;
ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපලට පැමිණි Vistara ගුවන් සේවයට අයත් UK 131 යානයේ බෝම්බ තර්ජනයක් නොමැත.
ඒ බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සඳහන් කර තිබෙනවා.
----------------------------------------------
බෝම්බ බියක් හේතුවෙන් මුම්බායි සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයකට අයත් යානයක් විශේෂ සෝදිසියකට ලක්කෙරෙනවා.
 
    
    ඊශ්‍රායලයේ අගමැතිගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්.. 99න් බේරිලා තියෙන්නෙ.. ඒ වෙලාවේ වුණ දේත් එක්ක.. ලොවම කැළඹුව සිදුවීම මෙන්න..
ඒ කටුනායක ගුවන්තොටුපලේ දී ය.
එහිදී එම යානය ගමන්කළ මගීන් ඉන් ඉවත් කර මෙම විශේෂ සෝදිසිය සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ ය.
මෙලෙස විශේෂ සෝදිසියකට ලක් කරනු ලබන්නේ ඉන්දීය Vistara ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් වේ.
අදාල යානයේ මගීන් 96 දෙනෙකු සහ කාර්‍යමණ්ඩලයේ නිලධාරීන් 08 දෙනෙකු සිට තිබෙනවා.
එමෙන්ම, එම ගුවන් සමාගමටම අයත් ලන්ඩන් බලා පියාසර කළ යානයක් ද ඊයේ (18) රාත්‍රියේ බෝම්බ බියක් හේතුවෙන්, ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපලට ගොඩබස්සවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
 
    
     
                 
                     
                                             
         
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        ![දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී දස්කම් දැක්වූවන් යුද්ධ හමුදාධිපතිගේ පැසසුමට [PHOTOS]](https://cdn.ibcstack.com/article/ef6bba1a-5178-4066-8458-bb841ae5113b/25-69037d9d0c69a-sm.webp) 
        