හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට මොකද වුණේ?. මාලිමා ආණ්ඩුව යටතේ..

Report

නාමල් රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධව ලිඛිත දැනුම්දීමක් කර ඇති බවයි.

නොවැම්බර් ඉන්ධන මිල දැනෙන්නම අඩු වෙයි?. කීයකින් ද දන්නව ද?. කලින් ආණ්ඩුවේ කාංචන මෙදා සැරේ අඩු වෙන හැටි කියයි..

නොවැම්බර් ඉන්ධන මිල දැනෙන්නම අඩු වෙයි?. කීයකින් ද දන්නව ද?. කලින් ආණ්ඩුවේ කාංචන මෙදා සැරේ අඩු වෙන හැටි කියයි..


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ය.

වාහනයක් තියෙනව ද?. වාහන ආදායම් බලපත්‍ර ගැන මාලිමා ආණ්ඩුවෙන් තීරණයක්.. වහාම විජිත හේරත් නිළධාරීන්ට දන්වයි..

වාහනයක් තියෙනව ද?. වාහන ආදායම් බලපත්‍ර ගැන මාලිමා ආණ්ඩුවෙන් තීරණයක්.. වහාම විජිත හේරත් නිළධාරීන්ට දන්වයි..


ඒ අනුව පසුගිය යහපාලන රජය සමයේ මෙන්ම මෙම රජයෙනුත් මෙලෙස ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවත්, ආරක්ෂක අංශ සමග සාකච්ඡා කර ඒ පිළිබඳව තීන්දුවක් ගන්නා බවත් නාමල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර තිබෙනවා.