ඡන්දය ඉල්ලමින් ගෙයින් ගෙට ගිය කාන්ති කොඩිකාරට ප්‍රහාරයක්..වහාම රෝහලට ඇතුළත් කරයි.

Report

මහ මැතිවරණයේ අත්පත්‍රිකා බෙදමින් සිටි කාන්ති කොඩිකාර මහත්මියට පහරදීමේ සිද්ධියක් වාර්තා වෙයි.

ඊයේ (25) පස්වරුවේ පන්නිපිටිය ප්‍රදේශයේදී, මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින උපාලි කොඩිකාර මහතාගේ බිරිඳට වන කාන්ති කොඩිකාර මහත්මිය මෙම ප්‍රහාරයට ලක්වී ඇත.

හිටපු ඇමතිවරුන් හතර දෙනකුට මහා උළු ගෙදර ළඟින්න වෙන..ජාත්‍යන්තර හොරකමක් එළියට

හිටපු ඇමතිවරුන් හතර දෙනකුට මහා උළු ගෙදර ළඟින්න වෙන..ජාත්‍යන්තර හොරකමක් එළියට

සිය සැමියාගේ ඡන්ද ප්‍රචාරණ කටයුතුවලට එක්වී ගෙයින් ගෙට ගොස් සිටියදී ඇයට මෙම ප්‍රහාරය එල්ලවී තිබේ.

ප්‍රහාරයෙන් පසු කාන්ති කොඩිකාර මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත.

මහරගම පොලීසිය විසින් ,පහරදුන් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහුව පොලිස් ඇප මත මුදාහැර ඇති බවද වාර්තා විය.

ජෝන්ස්ටන්ට ආයේ එළියට ඒමක්ම නැද්ද..? අභියාචනාදිකරණයෙන් අද ලැබුණු නියෝගය..!

ජෝන්ස්ටන්ට ආයේ එළියට ඒමක්ම නැද්ද..? අභියාචනාදිකරණයෙන් අද ලැබුණු නියෝගය..!