මහනුවර නගරය හෙල්ලූ විශාල හඬ ප්‍රබල දියණියක් විසින් කළ දෙයක්..

Report

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර ගමන් කිරීමට නියමිතව තිබූ ඊයේ (15) මහනුවර නගරයට බැතිමතුන් සහ විදේශිකයන් එක් රැස් වෙමින් සිටියදී එක්වරම විශා හඬක් නිකුත් වීම හේතුවෙන් පිරිස නොසන්සුන්තාවට පත්වූ බව වාර්තා වනවා.

මහනුවර නගරයේ හදවතේ වීදිය වශයෙන් සැලකෙන දළදා වීදිය ආසන්නයෙන් නිකුත් වූ එම විශාල හඬ සම්බන්ධයෙන් පළාතේ විපක්ෂයේ ප්‍රබල මන්ත‍්‍රීවරයකුගේ දියණියකගේ සම්බන්ධයක් ඇතැයි නගර වාසීහු චෝදනා කරයි.

සුදු සීනි සහ රතු සීනි කන හැමෝමට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.

සුදු සීනි සහ රතු සීනි කන හැමෝමට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.


එම විපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපති අපේක්ෂකයාට සහාය පළ කරමින් ඔහුගේ දියණිය තවත් පිරිසක් සමග පැමිණ නගරයේ විශාල රතිඤ්ඤා වැළක් දමා ගිනි දැල්වීම හේතුවෙන් රථවාහන තදබදයක් ද ඇති වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

රන්දෝලි පෙරහර ආරම්භ වූ ඊයේ (15) පෙරහර නැරඹීමට පැමිණි විශාල පිරිසකගෙන් පදික වේදිකා පිරි ගොස් තිබූ අතර මේ හේතුවෙන් එම පිරිස් දැඩි අපහසුතාවයට ද පත් වූ බවයි වාර්තා වන්නේ.

භයානක monkeypox ලංකාවට ආසන්න වෙයි..මුළු රටම දැඩි අවධානයෙන් ඉන්න.

භයානක monkeypox ලංකාවට ආසන්න වෙයි..මුළු රටම දැඩි අවධානයෙන් ඉන්න.


ඉන්පසු නගර සභා සේවකයෝ පැමිණ යළි මාර්ග පිරිසුදු කර තිබූ තත්ත්වයට පත් කර තිබේ.