ආපදාවෙන් මහනුවර පුද්ගලයින් 04ක් අතුරුදන්
By Mithu
මහනුවර පාතහේවාහැට සහ උඩදුම්බර ප්රදේශවල පුද්ගලයින් 04 දෙනෙකු අතුරුදන්ව ඇති බව දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරනවා.
එසේ අතුරුදන්ව ඇත්තේ, එම ප්රදේශවල ඇතිවූ නායයෑම් හේතුවෙන්.