කහවත්ත පොලිස් ස්ථානාධිපතිට හදිස්සියෙම මාරුවක්

Report

පහුගිය ජුනි 30 වන දින කහවත්තේදී තරුණයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතුවලට අඳාළව කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව වාර්තා වේ.

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

ඒ අනුව සඳහන් වන්නේ ඔහුව යාපනය පොලිස් කොට්ඨාශයට මාරුකර ඇති බවයි.

කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ ඇන්දාන කහවත්ත මාර්ගයේ උඩ හවුපේ ප්‍රදේශයේදී වයස අවුරුදු 22 ක තරුණයෙක් ඉකුත් (30) දින රාත්‍රියේ වෙඩ්තබා ඝාතනය කර තිබුණා.

 

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

එහිදී අනාවරණ්‍ය වූයේ කිසියම් පිරිසක් එම තරුණයා සිටි නිවසට පැමිණ පැහැරගෙන ගොස්, මෙම වෙඩිතැබීමට සිදුකළ බවයි.

ඒ අනුව අඳාළ සිද්ධියේ විමර්ෂන කටයුතුවලට අදාළව මෙලෙස කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා යාපනයට මාරුකර ඇති බවයි. 

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්