නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

Report

ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් වූ ගාමිණී ලොකුගේ මහතා ඉකුත් (30) රාත්‍රී‍යේ අභවප්‍රාප්ත වීමත් සමඟ ඔහුගේ දේශපාලන හිත මිතුරන් රැසක් ඒ පිළිබඳ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ තම ශෝකය පළ කර ඇති අයුරු දැක ගත හැකි විය.

පොඩි දරුවෙක් වගේ අඩපු කිම් - හේතුව මෙන්න

පොඩි දරුවෙක් වගේ අඩපු කිම් - හේතුව මෙන්න

 

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

මේ අතර ගාමිණී ලොකුගේ මහතා නියෝජනය කළ පොහොට්ටු පක්ෂය වෙනුවෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් සිය ශෝකය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළකර තිබුණා.

එහෙත් ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් වැටුණ අදහස් තරමක් වෙනස් මුහුණුවරක් ගෙන ඇති බව සඳහන්.

 

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

අඳාළ සටහනට මේ දක්වා අදහස් පන්දහසකට වැඩි ප්‍රමාණයක් පළ වී ඇති බව පවසයි.

ඒ අතර කිහිපයක් පහත පරිදිය. 

 

GalleryGalleryGallery