පෙබරවාරි 27 සහ 28 වෙන්න යන දේ - විශේෂ සාකච්ඡාවක්

Report

කච්චතිව් දූපතේ පිහිටි සාන්ත අන්තෝනි දෙව්මැදුරේ වාර්ෂික මහා මංගල්‍යය එළඹන මස 27 සහ 28 යන දිනවල පැවැත්වීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ඊයේ(27) දින යාපනය දිස්ත්‍රික් ලේකම් මරදලිංගම් ප්‍රදීපන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වා තිබුණා.

දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය බැතිමතුන් 25,000 ක් පමණ මෙවර අපේක්ෂා කරන බවයි. 

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

කටුනායක ගුවන්තොටේ අද සිට වෙනසක්

කටුනායක ගුවන්තොටේ අද සිට වෙනසක්