කටුනායක ගුවන්තොටේ අද සිට වෙනසක්

Report

කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු අද (28) සිට නිල වශයෙන් විවෘත කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

ඉලෙක්ට්‍රොණික ගේට්ටු හතරක් මෙ අයුරින් විවෘත වන බව එහි ප්‍රධාන ආගමන විගමන නිලධාරි ජූඩ් ප්‍රනාන්දු මහතා සදහන් කරයි. ජපාන රජයේ අධාර මත මෙම "ඊ ගේට්" ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වේ.

ප්‍රධාන ආගමන විගමන නිලධාරි ජූඩ් ප්‍රනාන්දු මහතා තව දුරටත් සදහන් කළේ මෙමඟින් ගුවන් තොටුපලේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ හැකියාව පවතින බවයි .

මේ වසරේ රටට සුබයි වගේ වාර්තාගත සංචාරක පැමිණීමක්

මේ වසරේ රටට සුබයි වගේ වාර්තාගත සංචාරක පැමිණීමක්

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් වෙයිද?

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් වෙයිද?