''Jason Cody ට කළින් කොල්ලෙක් ශ්‍රී ලංකාව නියෝජනය කළා කියා දන්නවා ද? (PHOTO)

Report

මේ දිනවල කවුරුත් කතා කරන්නේ නිල් චිත්‍රපට සහ ඊට එක්වූ ශ්‍රී ලාංකීක සම්භවයක් සහිත Jason Cody නම් පුද්ගලයා සම්බන්ධයෙන්.

Jason Cody ජාත්‍යන්තර නිල් චිත්‍රපට සඳහා දායක වූ පළමු ශ්‍රී ලාංකිකයෙකු නබව පැවසුන ද ඔන්න දැන් අලුත්ම පුවතක් වාර්තා වෙමින් තිබෙනවා.

ඒ Jason Cody නම් මෙම කඩවසම් තරුණයට කලින් තවත් ශ්‍රී ලාංකිකයෙකු ජාත්‍යන්තර නිල් චිත්‍රපට කලාවට සම්බන්ධ වී සිටි බව පැවසෙන පුවතයි.

Trending News Now

Jason Cody කළ වැඩේ...කොල්ලෝ නිල් චිත්‍රපටවලට චාන්ස් ඉල්ලයි....(VIDEO)

Jason Cody කළ වැඩේ...කොල්ලෝ නිල් චිත්‍රපටවලට චාන්ස් ඉල්ලයි....(VIDEO)

ඇමති සැඟවෙයි... හමුදාවත් ආපසු කැඳවයි...බෞද්ධයින්ට නින්දාවක්

ඇමති සැඟවෙයි... හමුදාවත් ආපසු කැඳවයි...බෞද්ධයින්ට නින්දාවක්

ඒ පිළිබඳව මුහුණු පොතේ සටහන් කර තිබුනේ මේ ආකාරයෙන්. ''Jason Cody ට කලින් කොල්ලෙක් ලංකාව නියෝජනය කරා කියලා කව්රුත් දන්නේ නැතිව ඇති.. ඒ තමයී US විදියට Dancing Car concept එක ලංකාව් නම් ඇන්නා පැන්නා creative content ඉදිරිපත් කරපු Sameera Guruge.ගාල්ලේ කොටුවේ පාට පාට වාහන වල කරපු short clips ලගදීම out උනාම ඔයාලටත් බලාගන්න පුලුවන්..''

ජොන්ස්ටන්ගේ සතොස නඩුව ගැන අද දුන් නියෝගය.

ජොන්ස්ටන්ගේ සතොස නඩුව ගැන අද දුන් නියෝගය.