මේ සිසුන්ට සුබ ආරංචියක් - ජපානයේ රැකියා අවස්ථා
By Kaushi
මහරගම එල් එන් බී අයි ජපන් අයිටී යුනිවර්සිටිහි අධ්‍යාපනය ලබන සිසුන්ට ජපානයේ පුහුණු සහ රැකියා අවස්ථා ලබාගැනීමට අවස්ථාව උදාවී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජපාන විශ්වවිද්‍යාල ක්‍රමයට අනුව උපාධිය සම්පූර්ණ කිරීමට පෙර රැකියා අත්දැකීමත් ලබා ගැනීම අනිවාර්ය වේ.
එම ආයතනයේ අද(20) දින පැවති මාධ්‍ය හමුවකදී එල් එන් බී අයි ජපන් අයිටී යුනිවර්සිටිහි අධ්‍යාපනය ලබන සිසුන්ට මෙම අවස්ථාව හිමිවන බව ප්‍රකාශ කළ බව සඳහන්.
එසේම මේ වන විටත් සිසුන් 4 දෙනෙකුට පුහුණු අවස්ථා හිමිව ඇති බව වාර්තා වේ.
අඳාළ පුහුණුව අවසන් කළ වහාම ඔවුන්ට ජපානයේ රැකියා හිමිවන බව මෙම අවස්ථාවට එක්වූ ජපාන නියෝජිතයින් පවසා ඇත.