තව ටිකක් අඩු වුණොත් නම් රත්තරන් ගන්න පෝළිමේ එයි - අද හැමෝම පුදුම කළ රන් මිල මෙන්න

Report

ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් සමඟ නිතර උඩ පහළ යන මෙරට අද(18) රන් මිල, පහතින් දක්වා ඇත.

කෙසේ වෙතත් උච්චාවචනය වන රන් මිල ගණන් හමුවේ අද ශ්‍රී ලංකාවේ රන් මිලෙහි යම් අඩුවීමක් වාර්තා වී ඇති බව සඳහන්.

මහ වැස්සට පල්ලම් බහින රන් මිල - අද හොඳටම අඩු වෙයි - මිල ගණන් මෙන්න

මහ වැස්සට පල්ලම් බහින රන් මිල - අද හොඳටම අඩු වෙයි - මිල ගණන් මෙන්න

ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 1,386,441ක් වශයෙන් සටහන් ව ඇත.

එසේම අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 358,700ක් ලෙසයි.

එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,910ක්,

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,840ක් සහ රුපියල් 42,800ක් ලෙසත් වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි බැවින් මිල දී ගැනීමට පෙර නැවත වෙළඳපොළ මිල ගණන් පරික්ෂා කර බැලීම සුදුසු වේ.

රුපියල තවත් දුර්වල වෙයි - ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ දැමූ බැංකු සහ අලුත්ම තත්ත්වය

රුපියල තවත් දුර්වල වෙයි - ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ දැමූ බැංකු සහ අලුත්ම තත්ත්වය

සුභ ආරංචියක් - මේ අයට වන්දි ලබාදීමට සූදානමක් - අමාත්‍යවරයා නිවේදනය කරයි

සුභ ආරංචියක් - මේ අයට වන්දි ලබාදීමට සූදානමක් - අමාත්‍යවරයා නිවේදනය කරයි

Gallery