යාපනයේ මන්ත්‍රීවරයෙකු ඉඩම් මංකොල්ල කනට බව පැමිණිළි

Report

යාපනයයේ  මන්ත්‍රීවරයෙකු විසින් සිදු කරන ලද ඉඩම් කොල්ලයක් සම්බන්ධයෙන් ඉඩම් අයිතිකරු නෙල්ලිඅඩි පොලීසියට 13 දා පැමිණිලි  ලැබී ඇත.

එම මන්ත්‍රීවරයා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු බව වාර්තා වේ.

තවද යාපනයේ තුන්නාලේ ප්‍රදේශයේ පිහිටි අක්කර තුනක පමණ ඉඩමක් එහි අයිතිකරුට තර්ජනය කොට බලහත්කාරයෙන් අත්පත් කරගන ඇත.

එම මන්ත්‍රීවරයා එම ඉඩමේ ඔහුට අයත් ගව රැළක් දමා ගවයින්ට තණ කෑමට යොදා ගෙන ඇති බව සදහන් වේ.

ඒ වගේම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් ඉඩම් හිමියා මන්ත්‍රීවරයා සමග කතා කිරීමට ගිය අවස්ථාවේදී මන්ත්‍රීවරයා ඉඩම් හිමියාට බැණ වැදී පහර දීමට උත්සාහ කර තිබෙන බව වාර්තා වේ.

දෙයියනේ මෙහෙම දෙයක් තමන්ගේ සහෝදරයට කරන්නේ කෝමද?

දෙයියනේ මෙහෙම දෙයක් තමන්ගේ සහෝදරයට කරන්නේ කෝමද?

  ඒ අසල ඉඩම් යායේ සිටි පිරිසක් මෙම ඉඩම් හිමි පුද්ගලයාව මන්ත්‍රීවරයාගෙන් බේරා ගෙන තිබේ .

ඉන් අනතුරුව ඔවුන් මේ පිළිබදව පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.

තවද නෙල්ලි අඩි පොලීසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ සිදු කරනු ලබයි.

හෙරොයින් සමග පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට

හෙරොයින් සමග පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට