හෙරොයින් සමග පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට
කටුනායක ගුවන් තොටුපොළේදී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රැම් 300ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත .
කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සදහන් කරයි .
මැලේසියාවේ සිට මෙරටට පැමිණි අයෙකු බව වාර්තා වේ .