යාපනේ මාරක රියානතුරක්.. කොස්තාපල් මරුට මාර නිලධාරියෙකුට බරපතළයි.. සංවේදි වීඩියෝ සහිතයි.. (VIDEO)

Jaffna Accsident
By Sithumi Feb 28, 2022 02:32 PM GMT
Sithumi

Sithumi

Report

අද දින යාපනයේ දී සිදු වූ බරපතළ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබෙනවා.

එමෙන්ම එම දරුණු අනතුරින් තවත් පොලිස් නිලධාරියකු බරපතළ තුවාල ලබා තිබෙනවා. ඔහුගේ තත්ත්වයද බරපතළ වී තිබේ. 

එලෙස මෙම රිය අනතුරින් මියගොස් ඇත්තේ කේ සරිසරන් නැමති පොලිස් නිළධාරියෙක්..

එම අනතුරේ සංවේදී වීඩියෝ පහතින් නරඹන්න .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now