බොලිවුඩ් නිලි ජැකලීන්ට ඉන්දීය අධිකරණය දුන් නියෝගය..

India
By krishani Sep 26, 2022 07:03 AM GMT
krishani

krishani

Report

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස්ට ඉන්දියානු රුපියල් 50,000ක බැඳුම්කරයක් මත අතුරු ඇප නියම කිරීමට දිල්ලි නුවර පටියාලා හවුස් අධිකරණය අද(26) දින නියම කළේ ය.

රුපියල් කෝටි 200ක කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රසේකර්ට අදාල නඩුවක විත්තිකාරියක් ලෙස නම් කර සිටින ලදී.

අද අධිකරණය වෙත පෙනී සිටීමට ඇය පැමිණියේ සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join