දිවයින පුරා විදුලිය බිඳ වැටෙන්න හේතුව වඳුර ද?. රටම බලන් හිටිය දෙය හෙට..

Report

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අද (09) දිවයින පුරා සිදු වූ විදුලි බිඳවැටීම ගැන ලංකා විදුලි බල මණ්ඩලය විසින් හෙට තොරතුරු ඉදිරිපත් කරන බවයි.

බිඳ වැටුණ විදුලිය ගැන.. රටටම බලශක්ති අමාත්‍යාංශයෙන් මේ දැන් කළ දැනුම්දීම මෙන්න..

බිඳ වැටුණ විදුලිය ගැන.. රටටම බලශක්ති අමාත්‍යාංශයෙන් මේ දැන් කළ දැනුම්දීම මෙන්න..

ඇල්ටෝ ලක්ෂ 65යි.. ඇක්වා ලක්ෂ 135යි.. වෙසල් ලක්ෂ 200යි.. තරු පේන රටින් මෙරටට බස්සන.. වාහන මිල ගණන් මෙන්න..

ඇල්ටෝ ලක්ෂ 65යි.. ඇක්වා ලක්ෂ 135යි.. වෙසල් ලක්ෂ 200යි.. තරු පේන රටින් මෙරටට බස්සන.. වාහන මිල ගණන් මෙන්න..

ඒ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර කමිටුවක් විසින් විමර්ශනයක් සිදුකිරීමට නියමිතව ඇත.

මේ අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යංශය විසින් ද විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.

ඒ බව අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා කියා සිටියේ ය.

ඒ අනුව ඒ මහතා සදහන් කළේ යළි මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා අදාළ විමර්ශනය සිදුකරන බව ය. 

පාසල් විෂයන් 2ක් අයින් කරයි?.. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන දෙය මෙන්න..

පාසල් විෂයන් 2ක් අයින් කරයි?.. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන දෙය මෙන්න..

මේ අතර, අද (09) පෙරවරු 11.15ට පමණ දිවයින පුරා මෙම විදුලි බිඳ වැටීම සිදු විය.

එලෙස දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීමෙන් ඇති වූ තත්ත්වයක් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සදහන් කළේ ය.

You May Like This Video👇