සජබ මන්ත්‍රී ජනපති හා එක්වෙයි..!

Ranil Wickremesinghe Samagi Jana Balawegaya Latest Headlines Sri Lanka Presidential Election 2024
By Sewvandhi Jul 27, 2024 12:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග‍යේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් ඔහු හා එක්වුණා.

ඒ, ගාල්ල නගර සභා ක්‍රීඩාංගනයේ අද (27) පැවති 'එක්ව ජයගමු' රැලියේ දී.

ReeCha