ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක් - ආයේ සුහද සාකච්චා නෑ මිත්‍ර රටවල් එකතු කරන් අපි ගහනවා

Report

ලෙබනනයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර සැලකිල්ලට ගනිමින්, මැදිහත්කරුවන් මාර්ගයෙන් අමෙරිකා එක්සත් ජනපදය සමග පවත්වාගෙන ගිය සියලුම පණිවිඩ හුවමාරු කටයුතු අත්හිටුවීමට ඉරානය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඉරානයේ 'තස්නිම්' (Tasnim) පුවත් ඒජන්සිය මේ බව තහවුරු කරමින් වාර්තා කරයි. මෙම පියවරත් සමග ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙන බව සඳහන් වේ.

එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ, මෙම උල්ලංඝනය කිරීම් ඉදිරියටත් සිදු වුවහොත්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට මෙන්ම තම මිත්‍ර පාර්ශවයන් සමග එක්ව තවත් නව යුද පෙරමුණු සක්‍රීය කිරීමට ඉරානය සහ ඔවුන්ගේ සහකරුවන් සූදානමින් සිටින බවයි.

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සජබෙන් දේශපාලනයට? සමාජ මාධ්‍ය කලඹමින් පුවතක් පැතිරෙයි

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සජබෙන් දේශපාලනයට? සමාජ මාධ්‍ය කලඹමින් පුවතක් පැතිරෙයි

නිවසේ වැඩිහිටියන් ඉන්නවද? පොලිස් මූලස්ථානයෙන් අති විශේෂ නිවේදනයක් - අනිවාර්යෙන්ම පිළිපදින්න

නිවසේ වැඩිහිටියන් ඉන්නවද? පොලිස් මූලස්ථානයෙන් අති විශේෂ නිවේදනයක් - අනිවාර්යෙන්ම පිළිපදින්න