සොහොන් පිටියක් වූ ඉරානය - මැරුණු ගාණ 5,000 ඉක්මවයි

Report

මෑතක සිට ඉරානයේ පවතින විරෝධතා හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 5,002 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව වාර්තා වූ ආකාරයට ඉන් 4,714 දෙනෙකුම විරෝධතාකරුවන් බව සඳහන්.

එසේ වුවත් මරණ සංඛ්‍යාව 25,000 දක්වා ඉහළ යා හැකි බවයි නොර්වේ පදනම් කරගත් සංවිධානයක් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

එසේම ඉරාන බලධාරීන් පවසන්නේ විරෝධතාවලදී මියගිය සංඛ්‍යාව 3,117ක් බවයි.

ගුවන් ගමන් 8,000ක් අවලංගු කර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - භයානක අනතුරු ඇඟවීමක්

ගුවන් ගමන් 8,000ක් අවලංගු කර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - භයානක අනතුරු ඇඟවීමක්

විශාල ජීවිත තර්ජනයක් - රටවල් 22කට වෙන්න යන දේ - හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

විශාල ජීවිත තර්ජනයක් - රටවල් 22කට වෙන්න යන දේ - හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

භයානක ඛේදවාචකයක් - ආදරේ වෙනුවෙන් දිවි පිදූ තරුණිය

භයානක ඛේදවාචකයක් - ආදරේ වෙනුවෙන් දිවි පිදූ තරුණිය