රාජකාරි වේලාවකදී TikTok කරන සෞඛ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු!

Report

රජයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නිරතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (අප්‍රේල් 22) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

රනිල්ගේ නීති ගැටයෙන් හිරවුණු අල්ලස් කොමිසම! - චාමර සම්පත් ගැන විමර්ෂණත් නවතී..

රනිල්ගේ නීති ගැටයෙන් හිරවුණු අල්ලස් කොමිසම! - චාමර සම්පත් ගැන විමර්ෂණත් නවතී..

මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස ඔහු සඳහන් කළේ, රාජකාරි වේලාවේදී TikTok වැනි සමාජ මාධ්‍ය භාවිතයට සම්බන්ධ වීඩියෝ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවය.

ඒ අනුව, මෙම ආකාරයේ ක්‍රියාකාරකම් රාජකාරි නීති හා විනය රීතිවලට පටහැනිද යන්න පිළිබඳව සොයා බලන බවත්, අවශ්‍ය නම් තවත් පියවර ගනු ඇති බවත් ඔහු දැනුම් දීය.

ටීචර් අම්මාට පොලිසිය දී ඇත්තේ අගමැති කාර්යාල නියෝගයකින්!!

ටීචර් අම්මාට පොලිසිය දී ඇත්තේ අගමැති කාර්යාල නියෝගයකින්!!

පෝලිමේ ආච්චිලාට බණ කියූ පොලිස් නිලධාරියාට ස්ථාන මාරුවක්!

පෝලිමේ ආච්චිලාට බණ කියූ පොලිස් නිලධාරියාට ස්ථාන මාරුවක්!