ගම්පහ, වටවල, දික්ඔය, රිදීගම ජනතාවට ලංකා සතොසෙන් සුබ ආරංචියක්

Report

ලංකා සතොස නව ශාඛා 04 ක් ජනතා අයිතියට පත් කිරීම ඊයේ (17) දින සිදුකර ඇත.

ඒ අනුව මෙසේ ජන අයිතියට පත් වුණේ ගම්පහ, වටවල, දික්ඔය, රිදීගම යන සතොස ශාඛායි.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

එසේම වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති සතොස නව ශාඛාව විවෘත කර ඇත.

එමෙන්ම මෙම අවස්ථාවට ගම්පහ නගරාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරිය, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම්, ගම්පහ ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසී ජනතාව ද එක්ව සිටි බව සඳහන්.

බලාපොරොත්තු නොවූ අසීමිත සතුටක් සහ ප්‍රබෝධයක් ගෙන දෙන සුබ කාරණා රැසක් - අද දවස කිරියෙන් පැණියෙන් උතුරන ලග්න පලාපල

බලාපොරොත්තු නොවූ අසීමිත සතුටක් සහ ප්‍රබෝධයක් ගෙන දෙන සුබ කාරණා රැසක් - අද දවස කිරියෙන් පැණියෙන් උතුරන ලග්න පලාපල

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න