රියදුරන්ට හදිසි දැනුම්දීමක් - අද සිට දින 3ක් නිට්ටඹුව – වේයන්ගොඩ මාර්ගය වරින් වර වැසේ - විකල්ප මාර්ග භාවිත කරන්න

Report

නිට්ටඹුව – වේයන්ගොඩ මාර්ගය අද හෙට හා අනිද්දා වරින් වර තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය පවසයි.

ඒ, මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළ අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුතු කිහිපයක් සිදුකිරීම හේතුවෙන් ය.

බලධාරීන් පැවසුවේ විනාඩි 20ක පමණ කාලසීමාවන් සඳහා මෙලෙස වසා තැබීමට නියමිත බවයි.

ඉදිකිරීම් කටයුතු සිදුවන අවස්ථාවන්හිදී රථවාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස සියලුම රියදුරන්ගෙන් සහ මාර්ග භාවිතා කරන්නන්ගෙන් පොලීසිය ඉල්ලීමක් කරයි

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න