අන්තරේට දැවැන්ත කදුළු ගෑස් ප්‍රහාර..(VIDEO)

Sri Lankan protests Inter University Students Federation
By Sewvandhi Jul 08, 2022 01:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (08) ආරම්භ කළ විරෝධතා පා ගමන මේ වන විට කොළඹ නගරයට වෙත පැමිණ තිබෙනවා.

එහිදී කොළඹ ලංකා බැංකු මාවත අසල දී  විරෝධතාකරුවන්ට කැලෑ හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වුනා.

එම පා ගමන ඇරඹුණේ කැලණිය විශ්වවිද්‍යාලයය ඉදිරිපිටිනු යි. හෙට පැවැත්වෙන විරෝධතාවට ද සමගාමී ව යි අන්තරේ සිසුන් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබෙන්නේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha