තවත් බෝ වන රෝගයක වර්ධනයක් - වැඩිම පිරිසක් කොළඹින්.. පරිස්සමින් කටයුතු කරන්න..
Sri Lanka
Hospitals in Sri Lanka
By krishani
ලාදුරු රෝගීන් 1135 දෙනෙකු දක්වා වැඩි වී ඇති බව ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේ ය.
ඒ ගත වු මාස 09 තුළ දී ය.
එම රෝගීන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ඒ මහතා කියා සිටියේ ය.
එමෙන්ම රෝගීන්ගෙන් 18%ක් ම පාසල් සිසුන් වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යක්ෂ වෛද්‍යවරයා පැවසීය.
