හදිසි තත්ත්වයක් - ඉන්දුනීසායාවේ සුමාත්‍රා දූපත් අසළ ප්‍රබල භූකම්පනයක්

Report

ඉන්දුනීසායාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇත. රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයකින් මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූකම්පනය සිදුව ඇති බව ද සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අදාළ භූකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති බවය.

හදිසියේම අත්බෝම්බයක් මතුවෙයි - බෝම්බය පුපුරවා හැරීමට සූදානම්

හදිසියේම අත්බෝම්බයක් මතුවෙයි - බෝම්බය පුපුරවා හැරීමට සූදානම්