ඉන්දික තොටවත්ත අත්අඩංගුවට.!

Report

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ,ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමික ඇදහිලි සහ විශ්වාසයන්ට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.