කාසියේ වාසිය ඉන්දියානු පිළට...

Cricket Sri Lanka India Sports
By Parami Dissanayake Jul 28, 2024 02:07 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 අද (28) පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි 20යි විස්ස ජාත්‍යන්තර තරගය පැවැත්වේ.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර පළමුව පන්දු රැකීමට ද ඔවුන් තීරණය කළේ ය.