අවසන් මහා තරගය ඉන්දියාව ජයග්‍රහණය කළේය

By Gagana News Mar 09, 2025 04:37 PM GMT
Report

2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය හිමිකර ගැනීමට ඉන්දියානු කණ්ඩායම අද (09) සමත් වුණා.

ඒ කඩුළු 04කින් නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.

එහිදී නවසීලන්ත කණ්ඩායමේ ලකුණු 251ක ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 254ක් ලබා ගනිමින් 2025 ශූරයින් බවට පත් වීමට සමත් වුණා.