ඉන්දියාවේ තෙරපීමක්. 06 ක් මරුට

India Indian Army
By Hashan May 03, 2025 11:26 AM GMT
Hashan

Hashan

Report

ඉන්දියාවේ ගෝවේ ෂිර්ගාඕන් කෝවිලේ පැවති වාර්ෂික පෙරහැර මංගල්‍යයක් අතරතුර සිදු වූ තෙරපිමකින් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඉන්දියාවේ තෙරපීමක්. 06 ක් මරුට | India Urgent News

අදාළ පෙරහැර මංගල්‍ය සදහා අධික ජන සංඛ්‍යාවක් ඒකරාශී වීම නිසා මෙම තෙරපීම් තත්වය ඇති වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

මම ගියාට ඡන්දෙ දාන්න එනවා - ජනපති අනුර

මම ගියාට ඡන්දෙ දාන්න එනවා - ජනපති අනුර

එසේම එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක භාටයින්ට පිරිස පාලනය කර ගැනීමට නොහැකි වූ නිසා ජනතාව අධික තෙරපිමකට ලක් වී ඇත.

කෙසේ වෙතත් ඉන්දීය හදිසි සේවා හා පොලිස් නිලධාරීන් විසින් තෙරපීමට ලක් වූ ජනතාව හැකි ඉක්මනින් ගළවා ගැනීමට මෙහෙයුම් දියත් කළ අතර තුවාලකරුවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.   

අදාළ සිදු විමට හේතුව ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙන්නේ එම ස්ථානයේ පිරිස පාලනය සදහා නිසි ක්‍රමවේදයක් නොතිබූ බැවින් තත්ත්වය හට ගත් බවයි .

නවකවදය ගැන දැනුම් දීමට සෑම සරසවියකටම නිලධාරියෙක්

නවකවදය ගැන දැනුම් දීමට සෑම සරසවියකටම නිලධාරියෙක්

ReeCha