සුළු මොහොතකට පෙර ඉන්දියාවට භූමිකම්පාවක්
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ රික්ටර් මාපකයේ 3.9ක භූ කම්පනයක් හටගෙන ඇති බවය.
අද (25) පස්වරු 03:36ට පමණ හටගෙන ඇති මෙම භූ කම්පනය කිලෝමීටර 5ක් ගැඹුරින් සිදුව ඇති බව වාර්තා වෙයි.